දේවානිගෙ ගස

දේවානිග මහත්මිය හරිද, වැරදිද, මේ ගස් හැර වෙන ගසක් තිබේද? වගේ ප්‍රශ්ණයගැන පෝස්ට් මිලියනයක් විතර ලිව්වනෙ. එහිදී හැමෝම කතා කරන්නෙ මේ සිදුවීම තනි සිදුවීමක් හැටියට සලකලා. This is the tree that created all this contravercy නමුත් මෙතන ප්‍රශ්ණය තියෙන්නේ දේවානිගෙ ගසේ නෙමෙයි. අද තනි ගහක් නිසා මිනිස්සු අතර මහා සද්දයක් ඇතිවෙලා තියෙන හේතුව තේරුම් ගන්න…… Continue reading දේවානිගෙ ගස

ලංකාවේ ව්‍යවස්ථාවෙ වැරැද්ද මොකක්ද?

මෙම ලිපියෙන් මම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක මූලික සංකල්පයක් වන බලය බෙදීමත්, ඒ මූලික සංකල්ප අනුසාරයෙන් ලංකාවෙ පවතින ක්‍රමයේ ඇති පරස්පරතාවයත් පැහැදිලි කිරීමට උත්සාහ කරමි. බලයන් බෙදීමෙ සංකල්පය පුරාණ රෝම අධිරාජ සමය වන විටත් ව්‍යවස්ථාදානය, විධායකය, සහ අධිකරණය යන ආයතන තුන අතර බලයන් බෙදා හැරීම යහපත් රාජ්‍ය පාලන ක්‍රමයක මූලික ලක්ශශණයක් බව දේහපාලන විද්‍යාරථීන් අතර පිලිගැනීම…… Continue reading ලංකාවේ ව්‍යවස්ථාවෙ වැරැද්ද මොකක්ද?