අධ්‍යාපන ක්‍රමය කොහොම වෙනස් විය යුතුද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නව ලෝකයට ගැලපෙන ආකරයා වෙනස් විය යුතු බව මේ පිළිබඳව උනන්දුවක් දක්වන විවිද පුද්ගලයන් අවිවාදයෙන් පිළිගන්න කරුණකි. නමුත් එය මොන ආකාරයෙන් වෙනස් විය යුතුද කියන කරුණ පිළිබඳව විවිද අදහස් පවතියි. මේ ලිපිය ලිය ඇත්තෙම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කෙලෙසක වෙනස් විය යුතුද කියන කරුණ පිළිබඳව මගේ අදහසයි. මූලික අවශ්‍යතා පුද්ගලික අධ්‍යාපනය නියාමනය කිරීම අධ්‍යාපනයේ ආගමික, වාර්ගික, සහ ලිංග බේදය ඉවත්…… Continue reading අධ්‍යාපන ක්‍රමය කොහොම වෙනස් විය යුතුද?