ලංකාවේ ව්‍යවස්ථාවෙ වැරැද්ද මොකක්ද?

Share this…        Tweet   මෙම ලිපියෙන් මම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක මූලික සංකල්පයක් වන බලය බෙදීමත්, ඒ මූලික සංකල්ප අනුසාරයෙන් ලංකාවෙ පවතින ක්‍රමයේ ඇති පරස්පරතාවයත් පැහැදිලි කිරීමට උත්සාහ කරමි. බලයන් බෙදීමෙ සංකල්පය පුරාණ රෝම අධිරාජ සමය වන විටත් ව්‍යවස්ථාදානය, විධායකය, සහ අධිකරණය යන ආයතන තුන අතර බලයන් බෙදා හැරීම යහපත් රාජ්‍ය පාලන ක්‍රමයක මූලික ලක්ශශණයක් බව දේහපාලන විද්‍යාරථීන් … දිගටම ලංකාවේ ව්‍යවස්ථාවෙ වැරැද්ද මොකක්ද? කියවන්න